|
අනුඅංකය |
සපයනු ලබන මහජන සේවයන් |
අවශ්‍යතාවයන් හා සේවා ස්වභාවය |
සේවාව ඉටුකිරීම සඳහා ගතවනකාලය |
|
1 |
චරිත සහතික / පදිංචි සහතික ලබාදීම |
පෞද්ගලිකව සෑහීමකට පත්විය හැකිනම් පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් |
විනාඩි 15 දින 03 |
|
2 |
ආදායම් සහතික ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කරගත යුතු නම් |
විනාඩි 30 දින 03 |
|
3 |
වටිනාකම් සහතික ලබාදීම |
රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි සහතික සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු. 5000/- ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- ට වැඩිනම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම |
විනාඩි 45 දින 03 |
|
4 |
තක්සේරු වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ලේඛන වලින් තහවුරු වේ නම් ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම් |
විනාඩි 45 දින 03 |
|
5 |
හැඳුනුම්පත් ලබාදීම |
ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ.වෙත භාරදීම |
දින 07 දින 01 |
|
6 |
කොස් , රට දෙල් හා ගැහැණු තල්ගස් හෙලීම සඳහා නිර්දේශ කිරීම |
අනතුරුදායක ගස් කැපීම සඳහා අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා |
දින 03 දින 14 |
|
7 |
හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 14 |
|
8 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දැව මුද්‍රා කිරීම |
දින 14 දින 01 |
|
9 |
දැව ප්‍රවාහන බලපත්‍ර අළුත්කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 01 |
|
10 |
උපත් / මරණ පිළිබඳ වාර්තා ලබාදීම |
උපත් / ස්වභාවික මරණ වාර්තා සැපයීම |
පැය 03 |
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේ නම් පෙර වර්ෂයකදී නම් |
දින 01 දින 03 |
|
13 |
මහජනාධාර විහේෂ රෝගාධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 |
|
14 |
ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 01 |
|
15 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
16 |
විදුලිය හා ජල පහසුකම් සඳහා නිර්දේශ ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 01 |
|
17 |
ගල් / වැලි / ඛණිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 |
|
18 |
සාම නිලධාරි රාජකාරි |
සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම |
දින 03 |
|
19 |
විශ්‍රාමිකයින් සම්බන්ධ වාර්තා සැපයීම |
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතික ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම |
විනාඩි 10 |
|
20 |
විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |














