ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
- වී.ඒ.වී.ඩී.පී.රසාංජනී මෙය
|
| සුදුසුකම් |
- වාණිජවේදී උපාධිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
- අර්ථික විද්‍යාව පශ්චාත්වේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- නියෝජ්‍ය අධ්‍යක්ෂ දකුණු පළාත් සමාජ සුභසාධන සරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව
- සහකාර ලේකම්,දකුණු පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාව
|
සහකාර ප්‍රාදේශීය ලේකම් - (රාජකාරි ආවරණය)
|
 |
නම |
|
| සුදුසුකම් |
- කලා උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
- ශාස්ත්‍රවේධී උපාධිය -විවෘත විශ්ව විද්‍යාලය (හදාරයි)
- නීති උපාධිය- විවෘත විශ්ව විද්‍යාලය (හදාරයි)
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ඉඩම් කොමසාරිස්. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, කොළඹ
- සහකාර ප්‍රාදේශීය ලේකම්, වදුරඹ
- සහකාර ප්‍රාදේශීය ලේකම්,යක්කලමුල්ල
|
ගණකාධිකාරී
|
 |
නම |
කේ.එච්.සමන්ති මහත්මිය |
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බෙන්තොට
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාල යක්කලමුල්ල
|
සහකාර අධ්‍යක්ෂ(සැළසුම්)
|
 |
නම |
|
| සුදුසුකම් |
- තේ තාක්ෂනය හා අගය එකතු කිරීම ((විද්‍යාවේදී)
- සංවර්ධන අධ්‍යයනය පශ්චාත්වේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
- යූ.කේ.වරුණි ශ්‍යාමලී මහත්මිය
|
| සුදුසුකම් |
- රාජ්‍ය කළමණාකරණ සහකර(අධිශ්‍රේණිය)
|
| රැකියා ඉතිහාසය |
- 2000.08.18 - 2010.08.02 - රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය
- 2010.08.03 - 2019.08.16 - අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- 2019.08.02 - 2020.03.10 - නිල්වලා ජාතික අධඨාපන විද්‍යාපීඨය
- 2020.03.11 සිට යක්කලමුල්ල ප්‍රා.ලේ.
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)
|
 |
නම |
|
| සුදුසුකම් |
- ග්‍රාම නිලධාරී(අධිශ්‍රේණිය)
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අක්මීමන
|